හසීම් අම්ලා ගේ පිතිකරණය වටා මෙන්ම ඩේන් ස්ටෙයින් ගේ සහ වර්නන් පිලැන්ඩර් ගේ පන්දු යැවීම වටා ද,තවමත් නොනැවතී දස්කම් අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් වැනි පරිනත ක්‍රීඩක දායකත්වය ද මත ජයග්‍රාහී ගමණක යෙදුණු දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට 20 -20 ශ්‍රේණිගත කිරිම් වල ද අංක එකට සිටින කණ්ඩායමයි.එසේම සීමිත පන්දුවාර තරග වල අංක දෙකට සිටින කණ්ඩායම ද දකුනු අප්‍රිකාව බැවින් මේ වන විට ලොව ඉදිරියෙන්ම සිටින ක්‍රිකට් ජාතිය දකුණු අප්‍රිකාව බව එංගලන්තයට එරෙහි ජයෙන් සනාත වන අතර ඔවුන්ට ප්‍රබල තර්ජනයක් වන එංගලන්තය ටෙස්ට් සහ 20 - 20 දෙවන ස්ථාන ද සීමිත පන්දුවාර තරග වල පළමු ස්ථානයද දිනා ගෙන සිටිනවා.
www.supirikrida.com
No comments:
Post a Comment