Aug 23, 2012

නව වැනියා ශ්‍රී ලංකාව ද - ඇෆ්ගනිස්තානය ද? තීරණය හෙට

Tharindu Kaushal registered Sri Lanka's best bowling figures with 3 for 28ණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෝ නොතේරී ඉවතට වීසි වුණ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරමි තරග යටතේ නව වන ස්ථානය තහවුරු කර ගැනීම වන සදහා වන තරගයට හෙට ඇෆගනිස්ථානය සමග සහභාගි වීමට නියමිතයි.බ්‍රිස්බේන් හී පැවත්වෙන මෙම තරගය ජය ගතහොත් තරගාවලියේ නව වන ස්ථානයේ රැදන්නට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වන අතර පරාජය වුවහොත් එම ස්ථානය ඇෆ්ගනිස්තානයට පිරිනමා 10 වන ස්ථානය දක්වා පහළ බසින්නට ශ්‍රී ලංකාවට සිදු වෙනවා.
මෙවර සූරතාවය සදහා අවසාන තරගයට ක්‍රීඩා කිරිමට මේ වන විටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ‍දකුණු අප්‍රිකාව පරද‍ා සුදුසුකම් ලබා සිටින අතර,අද පැවත්වෙන ඉන්දීය - නවසිලන්ත තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ඕස්ට්‍රේලියාව එළැඹෙන අගෝස්තු 26 දා ටවුන්ස්විල් හී දි සූරයන් තීරණය කරන තරගයට මුහුණ දීමට නියමිතයි.
www.supirikrida.com

No comments: