මෙවර සමස්ත තරගාවලියට සහභාගිවනු ඇතැයි අපේකෂා කරන මුළු ක්‍රීජක ප්‍රමාණය ද වාර්තාගත වන අතර එම ප්‍රමාණය 4200 ක්.එම පිරිස තරගාවලියට අදාළ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් රටවල් 166 ක් නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතයි.මේ සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක කණ්ඩායමට ක්‍රීඩකයන් හයක් සහ ක්‍රීඩිකාවක් ඇතුළත් වෙනවා.මලල ක්‍රීඩා සදහා පස් දෙනෙකු සහ ටෙනිස් ක්‍රීඩකයන් දෙකක් ලෙස එම සංචිතය සමන්විත වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment