Aug 24, 2012

බිරින්දෑවරු නිසා අෆ්රිඩී ට සහ මැකලම් ට SLPL මග හැරෙයි



හීඩ් අෆ්රිඩී සහ නේදන් මැකලම් එස්එල්පීඑල් තරගාවලියෙන් ඉවත් වීමට තීරනය කර ඇත.ඒ සිය බිරින්දෑවරුන් ගේ අසනීප තත්ත්වයන් හේතුවෙන්ය.අෆ්රිඩී ගේ බිරිද රෝගාතුරව රෝහල් ගත කිරීම නිසා ද නේදන් මැකලම් ගේ බිරිද දරු ප්‍රසූතිය සදහා සූදානම්ව සිටින බැවින් ද මෙසේ තරගාවලිය හැර යාමට තීරණය කර තිබේ.

තරගාවලිය සහ එහි ස්වභාවය පිළිබදව සතුටෙන් කතා කරන මෙම ක්‍රීඩකයන් අතරමග තරගාවලිය හැර යාම සම්බන්ධයෙන් සංවිධායකයන්ගෙන් සමාව ඉල්ලා සිටින අතරේම ඊ ළග තරගාවලිය සදහා සහභාගි වන බවට පොරොන්දුවක් ද ලබා දී ඇත.
www.supirikrida.com

No comments: