ජනාධිපති රන් කුසලාන
වොලිබෝල් තරගාවලිය
තරගයෙන් තරගයට ප්‍රතිපල
පිරිමි තරග ප්‍රතිපල
නුවරඑළිය යංග් ස්ටාර් සහ රශ්මි ක්‍රීඩා සමාජය මඪකළපුව
වට 3/0 නුවරඑලියට ජය
25/17,25/18,25/19
ෆාතිමා ත්‍රිකුණාමලය සහ සුපර් සයින් මාතලේ
වට 3/0 ත්‍රිකුණාමලයට ජය
25/13,25/15,25/22
එස්එස් සී සියඹලාණ්ඩුව සහ තුනුක්කායි මුලතිව් තරගයෙන් වට 3/1 ලෙස සියඹලාණ්ඩුව ජය ගත්තද පසුව ඉදිරිපත් වූ විරෝධතාවයකින් ඔවුන් තරගාවලියෙන් ඉවත් කෙරිණතඒ අනුව තුනුක්කායි කණ්ඩාවම ඉදිරියට යාමට සුදුසුකම් ලැබුවේය.
අරුණ අම්පාර සහ සුහද මාතර
වට 3/ද අම්පාරට ජය
25/13,25/16.25/22
විවේකානන්ද බදුල්ල සහ පුතියභාරති කිලිනොච්චි
වට 3/0 බදුල්ලට ජය
25/15,25/22,25/21
සාගර ගාල්ල සහ එස්එස්සී පොළොන්නරුව
3/0 ගාල්ලට ජය
25/16,25/12,25/18
දීප්ති කුරුණෑගල සහ හින්දු යොවුන් යාපනය
වට 3/0 කුරුණෑගලට ජය
25/13,25/14,25/15
අරුණ හම්බන්තොට සහ තුනුක්කායි මුලතිව්
වට 3/0 ජයක් හම්බන්තොට
25/07,25/12,25/12
වලව ක්‍රීඩා සමාජය සහ සාන්ත මේරි මන්නාරම
වට 3/0 වලව ට ජය
25/21,25/21,25/21
යුනයිටඩ් පුත්තලම සහ එකමුතු මහනුවර
වට 3/0 පුත්තලමට ජය
25/20,25/25/16,25/10
සියනෑ ගම්පහ සහ යංග් ස්ටාර් නුවරඑළිය
වට 3/0 ජය ගම්පහ ට
25/00,25/00,25/00
බලරැස් කොළඹ සහ සිංහ අනුරාධපුර
වට 3/0 කොළඹට ජය
25/17,25/13,25/22
සාගර ගාල්ල සහ බදුල්ල විවේකානන්ද
වට 3/0 ජය ගාල්ල ට
25/23,25/22,25/21
පොතුපිටිය ලකී සික්ස් කණ්ඩායම සහ කුරුණෑගල දීප්ති ක්‍රීඩා සමාජය අතර පැවති තරගය
වට 2/1 ලෙස දීප්ති ක්‍රීඩා සමාජය ඉදිරියෙන් සිටියදී අන්ධකාරය නිසා තරගය කල් දැමිණ
මෙම තරගය අද (ජනවාරි 29) පැවතිණ.
තරගය වට 3/0 ක් ලෙස ලකී සික්ස් ජයගත්තේය
25/19,25/22,25/20
කෑගල්ල රන්තරු සහ ත්‍රිකුණාමලය ෆාතිමා
වට 3/0 කෑගල්ලට ජය
25/13,25/18,25/12
අම්පාර අරුණ සහ වලව න්‍රීඩා සමාජය
වට 3/0 අම්පාරට ජය
25/19,25/23,25/21
හම්බන්තොට අරුණ සහ කොළඹ බලරැස්
තරගයේ ලකුනු තත්ත්වය 2/1 ලෙස පවතිද්දී අරැණ ක්‍රීඩකයෙකුගේ සහෝදරයෙකු මිය ගිය බවට ලබුණු ආරංචියක් මත එම ක්‍රීඩා සමාජය තරගයෙන් ඉවත් වී බලරැස් කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමීය
ගම්පහ සියනෑ සහ ගාල්ල සාගර
වට 3/1 ක ජයක් ගම්පහ ට
23/25,25/14,25/20,25/21
ප්‍රථම අවසාන පූර්ව තරග පිරිමි 1
බොලරැස්ගමුව බලරැස් කොළඹ සහ නාත්තන්ඩිය යුනයිටඩ්
වට 3/0 කොළඹ ට ජය
25/23,25/18,25/22
ප්‍රථම අවසාන පූර්ව තරග පිරිමි 2
ගම්පහ සියනෑතරු සහ කෑගල්ල රන්තරු
වට 3/2 ජය ගම්පහට
25/21,20/25,25/23,18/25,21/19
කාන්තා තරග ප්‍රතිපල
යුනයිටඩ් යාපනය සහ හීරෝලයින් මඩකළපුව
වට 3/0 යාපනයට ජය
25/10,25/04,25,11
ග්‍රැන්මා කළුතර සහ මින්නෝලි මුලතිව්
වට 3/0 කළුතර ට ජය
25/09,25/12,25/15
මිණිගමුව මහනුවර සහ පුතිය භාරති කිලිනොච්චි
වට 3/0 මහනුවරට ජය
25/18,25/10,25/16
මීමලේ බදුල්ල සහ හෙලවිරු වව්නියා
මීමලේ කණ්ඩායමට නිතරග ජයක්
නවෝද්‍යා මොණරාගල සහ සාන්ත මේරි මන්නාරම
වට 3/0 මොණරාගලට ජය
25/07,25/06,25/05
අරුණ අම්පාර සහ විජය ගාල්ල
වට 3/0 අම්පාරට ජය
25/19,25/11,17
නන්දිමිත්‍ර පොලොන්නරුව සහ මඩුල්ලන් නුවරඑළිය
වට 3/0 පොළොන්නරුවට ජය
25/19,25/16,25/17
මුදුණේගම අනුරාධපුර සහ විජයබා හම්බන්තොට
වට 3/0 හම්බන්තොට ට ජය
10/25,23/25,16/25
විජය පුත්තලම සහ ෆාතිමා ත්‍රිකුණාමලය
වට 3/0 ක ජයක් පුත්තලමට
25/10,25/22,25/15
කෑගල්ල මායා සහ මාතලේ වීර කැප්පෙටිපොළ
වට 3/1 ක ජයක් කෑගල්ලට
25/16,25/22,17/25,25/12
ගම්පහ ගෝලඩන් බර්ඩ්ස් සහ යුනයිටඩ් යාපනය
වට 3/0 ගම්පහට ජය
25/13,25/13,25/17
කොළඹ එකමුතු සහ මහනුවර මිණිගමුව
වට 3/0 කොළඹ ට ජය
25/09,25/09,25/05
කුරුණෑගල කැෂුවලයින් සහ නන්දිමිත්‍ර පොළොන්නරුව
වට 3/0 කුරුණෑගලට ජය
25/16,25/18,25/10
රත්නපුර ධර්මපාල සහ අම්පාර අරුණ
වට 3/0 ජය රත්නපුරට
25/12,25/20,25/21
ශාන්ත මැතිව්ස් මාතර සහ ග්‍රැන්මා කළුතර
වට 3/0 මාතරට ජය
25/16,25/03,25/05
මායා කෑගල්ල සහ මී මලේ බදුල්ල
වට 3/0 කැගල්ල ට ජය
25/15,25/12,26/24
ගම්පහ ගෝල්ඩන් බර්ඩ්ස් සහ කෑගල්ල මායා
මායා තරගයට සහභාගි නොවිණ
ගම්පහ ට නිතරග ජයක්
හම්බන්තොට විජයබා සහ මොනරාගල නවෝද්‍යා
වට 3/0 ක ජයක්
25/04,25/10,25/09
රත්නපුර ධර්මපාල සහ කොළොන්නාව එකමුතු
වට 3/2 ක ජයක්
25/11,20/25,25/18,20/25,15/08
ශාන්ත මැතිව් මාතර සහ කුරුණෑගල කැෂුවලයින්
වට 3/2 ක ජයක්
22/25,25/23,16/25,25/21,15/13
කොස්වාඩිය විජය සහ හම්බන්තොට විජයබා
වට3/0 ක ජයක්
25/21,25/16,25/14
ප්‍රථම අවසාන පූර්ව තරග කාන්තා 1
කොස්වාඩිය විජය පුත්තලම සදෛනියාය ශාන්ත මේරි මාතර
වට 3/0 පුත්තලමට ජය
25/10,25/11,25/17
ප්‍රථම අවසාන පූර්ව තරග කාන්තා 2
දෙවන අවසාන පූර්ව තරගය
රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ගම්පහ සහ ඇහැලියගොඩ ධර්මපාල රත්නපුර
වට 3/0 ජය ගම්පහ ට
25/17,25/21,25/19
www'supirikrida.com
No comments:
Post a Comment