ලෝකයේ ප්‍රබලතම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින
දියමන්ති මලල ක්‍රීඩා ලීග් තරගාවලියේ අනුග්‍රාහකත්වය සදහා මෙවරත් සැම්සූන්ග් ආයතනය
ඉදිරිපත් වී ඇත.2010 දී වසර දෙකක කාලයක් සදහා අනුග්‍රාහකත්වය දක්වන්නට ඉදිරිපත් වූ
සැමුසූන්ග් එහි සාර්ථකත්වය පදනම් කර ගනිමින් තෙවන වරටත් අනුග්‍රාහකත්වය භාර ගැනීමට
ඉදිරිපත් වී ඇත.
මෙම තරගාවලිය යටතේ විවිධ රටවල තරගාවලි 14 ක් සංවිධානය වන
අතර ඉකුත් වසරේ මෙම තරගාවලි රූපවාහිණියෙන් නැරඹු පිරිස මිලියන 290 ඉක්මවන
අතර,තරගාවලි නැරඹිම සදහා ක්‍රීඩා පිටි වෙත පැමිණි පිරිස හාර ලක්ෂය ඉක්මවයි.
No comments:
Post a Comment