ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී
ලංකා සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් පස් දෙනෙකුම කැදවීමට ශ්‍රී ලංකා තේරීම්
කමිටුව තීරණය කර ඇත.ඒ අනුව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්,උප නායක ඇන්ජලෝ
මැතිව්ස්,තිසර පෙරේරා,සචිත්‍ර සේනානායක සහ එංගලන්ත සංචාරයෙන් පසුව යළිත් වරක් ෆර්විස්
මහරූෆ් ද මෙම සංචිතයට කැදවා ඇත.
පසුගිය කාලයේ නුවන් කුලසේකර ද තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වීමට තමන්ට
හැකියාවක් ඇති බව පෙන්වා ඇති අතර ඒ නිසා මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ
ලැයිස්තුව ශක්තිමත් කිරීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇත.මෙම කණ්ඩායමෙන්
කෙතරම් දක්ෂතා අතර නොසිටිය ද,කණ්ඩායමේ රැදී සිටීමේ භාග්‍යය ලද දිල්හාර ප්‍රනාන්දු
ඉවත් කර ඇත්තේ ආබාධයක් හේතුවෙන් ය.දිල්හාර වෙනුවට මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන්
ටෙස්ට් පිටියේ දක්ෂතා දක් වූ වේග පන්දු යවන්නා වන චානක වෙළගෙදර කැදවා ඇත.තිලාන්
සමරවීර පොරොත්තු ලේඛණයේ රැදවීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචිතය
Date and Time
|
Match
|
Weather
| |
Sun Feb 5
03:20 GMT | 14:20 local 08:50 IST |
1st Match - Australia v India
Melbourne Cricket Ground |
N/A
| |
Wed Feb 8
04:20 GMT | 12:20 local 09:50 IST |
2nd Match - India v Sri Lanka
Western Australia Cricket Association Ground, Perth |
N/A
| |
Fri Feb 10
04:20 GMT | 12:20 local 09:50 IST |
3rd Match - Australia v Sri Lanka
Western Australia Cricket Association Ground, Perth |
N/A
| |
Sun Feb 12
03:20 GMT | 13:50 local 08:50 IST |
4th Match - Australia v India
Adelaide Oval |
N/A
| |
Tue Feb 14
03:20 GMT | 13:50 local 08:50 IST |
5th Match - India v Sri Lanka
Adelaide Oval |
N/A
| |
Fri Feb 17
03:20 GMT | 14:20 local 08:50 IST |
6th Match - Australia v Sri Lanka
Sydney Cricket Ground |
N/A
| |
Sun Feb 19
03:20 GMT | 13:20 local 08:50 IST |
7th Match - Australia v India
Brisbane Cricket Ground, Woolloongabba, Brisbane |
N/A
| |
Tue Feb 21
03:20 GMT | 13:20 local 08:50 IST |
8th Match - India v Sri Lanka
Brisbane Cricket Ground, Woolloongabba, Brisbane |
N/A
| |
Fri Feb 24
03:20 GMT | 14:20 local 08:50 IST |
9th Match - Australia v Sri Lanka
Bellerive Oval, Hobart |
N/A
| |
Sun Feb 26
03:20 GMT | 14:20 local 08:50 IST |
10th Match - Australia v India
Sydney Cricket Ground |
N/A
| |
Tue Feb 28
03:20 GMT | 14:20 local 08:50 IST |
11th Match - India v Sri Lanka
Bellerive Oval, Hobart |
N/A
| |
Fri Mar 2
03:20 GMT | 14:20 local 08:50 IST |
12th Match - Australia v Sri Lanka
Melbourne Cricket Ground |
N/A
| |
Sun Mar 4
03:20 GMT | 13:20 local 08:50 IST |
1st Final - TBC v TBC
Brisbane Cricket Ground, Woolloongabba, Brisbane |
N/A
| |
Tue Mar 6
03:20 GMT | 13:50 local 08:50 IST |
2nd Final - TBC v TBC
Adelaide Oval |
N/A
| |
Thu Mar 8
03:20 GMT | 13:50 local 08:50 IST |
3rd Final - TBC v TBC
Adelaide Oval |
N/A
| |
No comments:
Post a Comment