අනුරාධපුරයේ පැවත්වීමට නියමිත මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ
ප්‍රථම අංකය ලෙස නිමාවට පත් වීමට නියමිත ජාතික රට හරහා දිවීමේ තරගාවලිය හෙට
(ජනවාරි 29) දොඩන්ගොඩ දී පැවත්වීමට නියමිතයි.ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව 23 වන
වරට සංවිධානය කරන්නට යෙදෙන මෙම රට හරහා දිවීමේ තරගාවලියට සෑම පළාතක්ම නියෝජනය
කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතයි.
පිරිමි තරගය කිලෝ මීටර් 12 ක් ද කාන්තා තරගය කිලෝ මීටර්
8 ක දුරක් ද පැවත්වේ.
No comments:
Post a Comment