පින්නවල මැදි විදුහල ආදි
සිසු සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 සහ
15 යන දෙදින තුළ රඹුක්කන අහෝක කරුණාරත්න මහජන ක්‍රීඩාංගණයේ ද පැවත්විමට කටයුතු
යොදා ඇත.ක්‍රීඩාවට ලැදි ජනතාවට ආශ්වාදජනක අවස්තාවක් උදා කිරීම මෙන්ම විද්‍යාලීය
සංවර්ධන කටයුතු සදහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනිම ඉලක්ක කර ගෙන පවත්වනු ලබන මෙම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ජයග්‍රාහී
කුසලාන සමග රුපියල් 20,000 මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment