Jan 9, 2012

ලංකාවේ පිරිමි වොලිබෝලය ස්ථාන 13 කින් එසැ වේ


සුගිය වර්ශයේ දක්වන ලද දක්ෂතා සැළකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ‍පිරිමි වොලිබෝල් වර්ගීකරණයේ ස්ථාන 13 ක් ඉදිරියට පැමිණ ඇති ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම 91 වන ස්ථානයට පත් වී ඇත.කාන්තා වොලිබෝල් කණ්ඩායමට ඉකුත් වසරේ නව මුහුණු රැසක් එක් වූ අතර නමුත් ඔවුන් ද ශ්‍රී ලංකා කාන්තා වොලිබෝලය ජාත්‍යන්තර වර්ගීකරණයේ පහළට වැටීම වළක්වා රැදී තිබුණු 103 වන ස්ථානයේම රදවා ගන්නට සමත් වී ඇත.
ආසියාවේ පිරිමි වොලිබෝල් කණ්ඩායම් අතර ජාත්‍යන්තර වර්ගීකරණයේ මුල් කණ්ඩායම් 10 අතර ඇත්තේ එක් කණ්ඩායමක් පමණි.ඒ චීනය වන අතර ඔවුන් 10 වන ස්ථානයේ පසු වෙයි.කාන්තා අංශයේ දී ආසියාවේ කණ්ඩායම් ඉදිරියට පැමිණ ඇති අතර ජපානය තෙවන තැන ද චීනය පස්වන තැනද පසු වෙයි.

No comments: