ජාතික ක්‍රීඩා සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවාතැන්
පහසුකම් වෙනුවෙන් මිලියන 244 ක වියදමින් ඉදි වූ නව ක්‍රීඩක නේවාසිකාගාරය විවෘත වීම
ක්‍රීඩා අමාත්‍ය මහින්දිනන්ද අලුත්ගමගේ අතින් සිදු වූ අතර එම අවස්ථාවට ක්‍රීඩා
අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනවිරත්න, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
ජෙනරාල් රංජනී ජයකොඩි,ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානි මහාචාර්‍ය අර්ජුන ද සිල්වා
ඇතුළු අමාත්‍යංශයට සහ ඊට අනුබද්ධ ආයතන වල ප්‍රධානීන් විශාල පිරිසක් මෙන්ම විවිධ ක්‍රීඩා
නියෝජනය කරමින් නිලධාරීන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 140 දෙනෙකුට සහ නිලධාරීන් 20
දෙනෙකුට නවාතැන් පහසුකම් ඇති මෙම නේවාසිකාගාරය විවෘත වීමේ මොහොතේ සිටම එහි ප්‍රථිපල
භුක්ති විදීමේ භාග්‍යය කණිෂ්ඨ ආසියාතික මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට
හිමි වීම කැපී පෙණුනා
No comments:
Post a Comment