මේ දක්වා ශ්‍රී ලංකාවේ එලන ලද ධාවන පථ වලට වඩා ඝනත්වය
වැඩි ධාවන පථයක් ලෙස මලල ක්‍රීඩා තාක්ෂණය පිළිබදව අවබෝධයක් ඇති අයගේ අවධානයට ලක් ව
ඇති මෙම ධාවන පථයේ තත්ත්වය ඉහළ වුවත් අඩු ශරීර බර ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
මෙම ධාවන පථයෙන් වාසි ලබන්නට නම් වැඩි කාලයක් වැය කර පුහුනුවීමට සිදුවනු ඇති බව
මලල ක්‍රීඩා ප්‍රවීනයන්ගේ අදහස යි.ඒ නිසා මෙම ධාවන පථය ඉදි වූ සැනින් ආසියානු කණිෂ්ඨ
මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ඉදිරියේදී
පවත්වන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සදහා ද විවෘත විය යුතුව ඇත. www.supirikrida.com
No comments:
Post a Comment