May 31, 2012

රාජකීයන් තවමත් එකට


පාසල් රග්බි පිටියේ හයවන උණුසුම් සතිය නිමාවන තැන තව දුරටත් පෙරමුණේ රැදෙන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත්ව සිටියි.රාජකීය විද්‍යාලය මෙන්ම අපරාජිතව සිටින කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ද දෙවන තැන රැක ගන්නට සමත් වී ඇත.තෙවන ස්ථානයේද වෙනසක් සිදු වී නැති නමුත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පස්වන සතිය නිමා වන විට තිබූ අපරාජිත වාර්තාව අහිමිව සිටියි.
රග්බි ක්‍රීඩාවේ මෑත කාලීන වීරයන් බිහි කරන කන්ද උඩරට අනාගතය දෙස අපැහැදිළ දසුනක් නිර්මාණය කරමින් කොළම රාජකීය සහ ශාන්ත පීතර ක්‍රීඩකයන්ගේ පෙරට පැමිණීම අනාගත රග්බි ක්‍රීඩාවේ මහනුවර අභිමානය අභියෝගයට ලක් කිරීමකි.තරගාවලියේ හයවන සතිය නිමාවන විට පාසල් රග්බි පිටියේ නිල ලකුණු සටහන දැක්වෙන්නේ මේ ආකාරයටය.


6th   Week     - 21st to 28th  May


                         Points Table 2012





       1
Royal College Colombo
6
6
0
0
30
17
02
00
228
97
3.00
33.00
5.50

2
St. Peter's College Colombo
6
6
0
0
36
28
08
00
292
70
2.00
32.00
5.33

3
Trinity College Kandy
6
5
1
0
26
15
11
00
255
97
2.50
28..50
4.75

4
Isipathana College Colombo
6
4
1
1
30
20
08
00
325
86
8.00
26.50
4.42

5
Vidyartha College Kandy
6
2
3
1
16
09
05
01
123
329
1.00
16.50
2.75

6
St. Joseph's College Colombo
6
2
4
0
23
09
05
01
190
195
2.5
16.50
2.62

7
Science College Mt. Lavinia
6
2
4
0
11
08
04
01
92
126
1.00
15.00
2.50

8
Kingswood College Kandy
6
1
5
0
14
05
01
00
109
221
2.00
12.00
2.00

9
D.S.Senanayake College Colombo
6
0
5
1
05
01
01
00
40
374
0.50
8.00
1.33

10
St.Anthony's College Kandy
6
0
5
1
08
01
00
00
49
206
0.00
7.50
1.25













Division – 1B-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Dharma raja College Kandy














2
S. Thomas' College Mt.Lavinia
5
5
0
0
43
25
01
00
268
50
2.50
27.50
5.50

3
Wesley College Colombo
5
5
0
0
43
23
01
00
264
17
2.50
27.50
5.50

4
Mahanama College Colombo
5













5
Thurdtan College Colombo
5
03
02
00
15
07
01
00
92
98
1.00
18.00
3.60

6
C.W.W.Kannangara MMV Colombo
5













7
Lumbini College Colombo
5
1
3
1
06
03
01
00
39
219
0.00
10.50
2.10

8
Nalanda College Colombo
5
1
4
0
07
03
01
00
44
145
0.00
9.00
1.80

9
St.Sylvester's College Kandy














10
Carey College Colombo
5
0
5
0
05
01
05
00
42
281
1.00
6.00
1.20






                 






Division - 1A-
P
W
L
D
T
C
P
DG
PF
PA
BP
TP
AVE

1
Prince of Wales College Moratuwa
5
5
0
0
61
29
0
0
363
72
2.50
27.50
5.50

2
Ananda College Colombo
5
5
0
0
42
15
03
00
249
19
2.50
27.50
5.50

3
Zahira College Colombo
5
4
1
0
36
09
01
00
201
63
2.50
23.50
4.70

4
St. Benedict's College Colombo
5
3
2
0
08
05
01
00
53
103
0.00
17.00
3.40

5
 Royal College Panadura
5
2
2
1
14
01
00
00
72
88
1.50
16.00
3.20

6
St. John's College Nugegoda
5
2
2
1
07
02
00
00
41
93
0.50
15.00
3.00

7
Maliyadeva College Kurunegala
5
2
3
0
08
06
04
00
66
151
0.5
13.50
2.70

8
St. Thomas'  College Matele
5
1
4
0
07
04
05
00
58
97
0.50
9.50
1.90

9
Dharmapala MV Pannipitiya
5
0
5
0
03
01
01
00
20
208
0.50
5.50
1.10

10
St. Anne's College Kurunegala
5
0
5
0
04
02
00
00
24
102
0.00
4.00
0.80
10







No comments: