ක්‍රීඩා උූළෙල වෙනුවෙන්ම සම්ඵාදිත කාරණා පිළිබදව සොයා
බැලීමට ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් සහ භාණ්ඩාගාරික මොරිස් නිකලස් ශ්‍රී
ලංකාවට පැමිණි අවස්ථාවේ දී ඊයේ ක්‍රීඩා අමාත්‍යවරයාද ක්‍රීඩා අමාත්‍යංශයේදී මුණ
ගැසුණු අතර එහි දී ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.තරග උළෙලේ තාක්ෂණ කමුටු
පිළිබදව මෙන්ම,අලුතින් ඉදි කෙරුණු ධාවන පථය ඇතුළු කරුණු ගණනාවක් මොරිස් නිකලස්
ඇතුළු පිරසගේ අවධානයට ලක් වීමට නියමිතව ඇත.
No comments:
Post a Comment