උපාලි (ඉහළ ) සහ ගාමිණි (පහළ) |
කොරියවේ සියොල් හී පැවත්වෙන ජගත් රෝද පුටු ටෙනිස් කණ්ඩායම් තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ උපාලි රාජකරුණා සහ ගාමිණි දිසානායක එහි දෙවන කාන්ඩයේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන්නට සමත් විය.ජර්මණිය සමග පැවති තරගයේදී 3 – 0 කජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයා වන උපාලි, ජගත් ශ්‍රේණිගත කිරීම් හී අංක 52 ට සිටින ස්ටීවන් සොමෆෙල්ඩ් ට තියුණු තරගයක් ලබා දෙමින් ලකුණු 5 – 7 ක් සහ 6 – 3 ක් ලෙස සොමෆෙල්ඩ් ව පරාජය කිරීම කැපි පෙණින.
No comments:
Post a Comment