![Mitchell Aaron Starc](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sXSKankvNAlqw6pSsUPZAFOklDFJTQv18WGoDl94A4449ftJ2VIT71UpXhMyQMCLnyptkyQ6HfTXI9JOte5mPRv9slX84WUTEKhe8rgCdg-mw-DYGQz0gnNi1YyjtUD2-JKTS2=s0-d)
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඒස්ට්‍රේලියාව අතර පැවත්වෙන එක්දින තරගාවලියේ තෙවැන්න අද ඇරඹෙන අතර පළමු තරගයට එක් කළ ඕස්ට්‍රේලියානු නවක ක්‍රීඩකයන් වෙනුවට තෙවන තරගයේ සිට නැවත ජ්‍යෙෂ්ඨයන් කැදවීමට එරට ක්‍රිකට් බලධාරීන් .තීරණය කළ ද,මිචෙල් ස්ට්‍රැක් සහ මිචෙල් ජොන්සන් ආබාධිත තත්ත්වය මත ඔවුන් දෙදෙනා ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව කීව ද,අවසන් 13 දෙනා අතරට එම නම් දෙකම එක් කිරීමට තීරණය වී ඇත.ඒ අනුව අනිවාර්‍යයෙන්ම මෙම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ නිශ්චිතව තරගයට එක් වන බව පැහැදිළි අතර එම දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව ද අවසන් 13 දෙනාට නම් කිරීම හරහා පැහැදිළි වේ.
www.supirikrida.com
No comments:
Post a Comment