වසර දෙකකට වරක් පැවත්වෙන ආසියානු පැසිපන්දු තරගාවලිය හරහා ලෝක සූරතාවය සදහා ආසියානු කණ්ඩායම් තුනක් තෝරා ගැනෙන අතර වැඩිම වරක් මෙම සූරතාවය දිනා ගෙන ඇත්තේ චීනය යි.ඉකුත් වරද අවසාන තරගයේදී ජෝර්දානය පරාජය කරමින් ආසියානු සූරයන් වු චීනය මෙම දස්කම 15 වතාවක් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.
චිනයට පසුව වැඩිම වරක් සූරතාවය දිනා ගෙන ඇති පිලපීනය පස් වතාවක් මෙම සූරතාවයට හිමිකම් කියා ඇතත් 1985 න් පසු මෙම සූරතාවය දිනා ගැනීමට ඔවුන්ට හැකි වී නැත.එවැනි වාතාවරණයක 1960 ට පසු ආසියානු සූරතාවයක් මැනිලා නුවරට පැමිණෙන මෙම අවස්ථාවේදී සිය සත්කාරකත්වය සමගම කගෙකින් තම රටට ස්පර්ශ කිරීමට නොහැකි වූ ආසියානු කුසලානය ස්පර්ශ කිරීමට ද පිලිපීනය විශාල වශයෙන් උත්සාහ දරනු ඇත.
No comments:
Post a Comment