තරගාවලිය ඊයේ (14) සිට 27 දක්වා මෙල්බර්න් නුවර දී ක්‍රියාත්මක විමට නියමිත අතර ඒකල තරග සදහා ක්‍රීඩකයන් 128 ක් තරග බිමට පිවිසෙන අතර යුගල අංශයෙන් යුගල 64 ක් තරගාවලියට ඇතුළත් කර ගෙන ඇත.පිරිමි අංශයේ දී අංක එකට සහ දෙකට සිටින ඩිජොකොවික් සහ ෆෙඩරර් මෙන්ම අංක තුනට සිටින ඇමෙරිකාවේ ඇන්ඩි මරේ ද තරග වදික අතර කාන්තා අංශයෙන් ද,අංක එකට සිටින බල්ගේරියාවේ වික්ටෝරියා අයරෙන්කා,අංක දෙකට සිටින රුසියාවේ මාරියා ෂරාපෝවා සහ අංක තුනට ශ්‍රේණිගතව සිටින ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් ද තරග වදියි.
No comments:
Post a Comment