වරක් ඕස්ට්‍රේලියානු සංචාරයකදී බිත්තර ප්‍රහාරයකට ලක් වූ සහ තේරීම් කමිටුවට පත් කළ අයෙකු මොහුගේ ක්‍රියාවන් හී ඇති අක්‍රමිකතා පෙන්වා දෙමින් තේරීම් කමිටුවට පත්වීම ප්‍රතික්ෂේප කර තිබියදී පවා දිගින් දිගටම තේරීම් කමිටුවේ සිටීමේ භාග්‍යය විදින අනුරසිරි මෙම සංචාරයට පත් කිරීම සහ ඔහුගේ ගෙවීම් වැඩි කිරීම පිළිබදව අමාත්‍යවරයාගේ හෝ අවධානය යොමු වන්නේනම් සමස්ත ක්‍රීඩා පරිපාලනයෙන් බැහැරව ඊට වගකියන ආයතනයක් නොවන ආකාරයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලංකාවේ සියළු ක්‍රීඩාවන් හී ඉහළම පරිපාලකයා ක්‍රීඩා අමාත්‍යංශ්‍ය බව සිහි කර දෙන්නට හෝ එය විශාල පිටුවහලක් වනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment