ප්‍රතිමළුන් පිටු දැකීමේ තරග පවත්වා එහිදි දක්ෂතා දැක් වූ හොදම කණ්ඩායම් 8 අතර මෙම තරගාවලිය ක්‍රියාවට නැගෙන අතර සුපිරික්‍රීඩා වෙත වාර්තා වන අයුරෙන් තරගාවලිය සදහා මෙම කන්ඩායම් අට සදහා ඇතුළත් වීමට අවස්ථාව අහිමි වූ කණ්ඩායම් වල සිටි දක්ෂතම ක්‍රීඩකයින් ඇතැමෙකු මෙම කණ්ඩායම් අට සදහා ක්‍රීඩා කිරීමට සුදානම් වන බවයි.
ජාතික සූරතාවලියේ දක්ෂතා පදනම් කරගෙන මෙම තරගාවලිය පැවත්වෙන්නේ නම්,එසේ ක්‍රීඩා කිරීම සදාචාරාත්මක නොවන අතරම,එය සාමාන්‍යයෙන් නීතීමය වශයෙන්ම වාරණය විය යුතුය.බේස්බෝල් සංගමයේ එවැනි නීතිමය පදනමක් නොමැත්තේනම් වහාම එම තත්ත්වය ඇති කර සදාචාරාත්මක ලෙස ක්‍රීඩකයන්ට එක ක්‍රීඩා සමාජයකට පමණක් ක්‍රීඩා කිරීමට හැකි ලෙස අවශ්‍යය පසුබිම නිර්මාණය කර ගත යුතුය.
විවෘත වූ පමණින් ක්‍රීඩා පිටිය ක්‍රීඩා කිරීමට හැකි තත්ත්වයට පත් නොවන අතර ශ්‍රී ලංකාවේ ජාතික බේස්බෝල් පුහුණුකරු වටිනබේ ගේ මහත් කැපවීම මූලික කර ඉදිවන මෙම ක්‍රීඩාංගණය ජපානයට වැදගත් කාල සටහනකට විවෘතය සිදුවිය යුතු බැවින් මෙදිනට විවාත වුව ද,ඉදිරියේ තෘණ වගාවෙන් පසුව ක්‍රීඩා පිටිය තරග සදහා පුහුණුව සදහා සුදුසු තත්ත්වයට පත් වනු ඇත.කෙසේ හෝ දකුණු ආසියාවේ මේ ආශිර්වාදය ලැබෙන පළමු රට ලෙස ශ්‍රී ලංකාවට මෙම ක්‍රීඩාංගණයේ පහසුකම් ද ප්‍රයෝජනයට ගෙන පසුගිය ජාතික සූරතාවලිය මෙන්ම පැවත්වෙන ලී ග් සූරතාවලියද ප්‍රයෝජනයට ගෙන හොද ජාතික සංචිතයක් පවත්වා ගෙන යාම අනිවාර්යය වන අතර එවැනි තත්ත්වයකදි හදිසියේ ක්‍රීඩකයෙකු සංචරයකින් ඉවත් වන්නේ නම් ඒ වෙනුවට ක්‍රීඩකයෙකුම සංචාරයට යෙදවීමේ හැකියාව බේස්බෝල් සංගමයට ලැබෙනු ඇත.
තරග කාල සටහන පහත දැක්වෙන අතර මෙහි දැක්වෙන මූලික තරග නිමා වූ පසුව ජනවාරි 20 දා අවසාන පූර්ව තරගත් ජනවාරි 27 වන දා පළමු ස්ථාන හතර තීරණය කරන තරග දෙකත් පැවත්වීමට නියමිතය.තරගාවලියේ මූලික තරග වටයේ තරග කාල සටහන පහත දැක්වේ.
NATIONAL BASEBALL LEAGUE CHAMPIONSHIP – 2012
Group-A Group-B
Ranabima Royal Baseball Club Royal Baseball Club
Army Baseball Club Maroons Baseball Club
D.S Knights Baseball Club Asia Baseball Club
Richmond Baseball Club Kandy Baseball Club
1st ROUND
Group Date Home Team Name Visit Team Name Venue Time
A 9th December 2012 Richmond Army Galle 11.00am
A 9th December 2012 Ranabima Royal D.S Knights Kandy 11.00am
B 9th December 2012 Royal Kandy Colombo 11.00am
B 9th December 2012 Asia Maroons Colombo 11.00am
A 6th January 2013 Ranabima Army Kandy 11.00am
A 6th January 2013 D.S Knights Richmond Colombo 11.00am
B 6th January 2013 Maroons Royal Colombo 11.00am
B 6th January 2013 Asia Baseball Kandy Colombo 11.00am
A 13th January 2013 Ranabima Royal Richmond Kandy 11.00am
A 13th January 2013 Army D.S Knights Galle 11.00am
B 13th January 2013 Asia Royal Colombo 11.00am
B 13th January 2013 Kandy Maroons Kandy 11.00am
www.supirikrida.com
No comments:
Post a Comment