මෙවර ඔලිම්පික් තරගාවලියට ඇතුළත් වන කාන්තා බොක්සිං
ඉසව්වල දී සිය කැමැත්ත අනුව ක්‍රීඩිකාවන්ට කොට කළිසම හෝ සාය භාවිතා කිරීමට
අවසර ලැබෙන බව ජගත් ආධුනික බොක්සිං සම්මේලනයේ සභාපති සීකේ වූ පවසනවා.මේ
සම්බන්ධයෙන් වන තීරණයට හිටපු ඔලිම්පික් කඩුලු පැනීමේ සූරියක වන වර්ථමානයේ
ඇමෙරිකානු ජවන සහ පිටිය ඉසව්වල ක්‍රීඩා කාර්යසාධන නිරීක්ෂන කමිටුවේ ප්‍රධානි බෙනීටා ෆිස්ටාජෙරල්ඩ් විසින් 300 ක
පිරිසක් සහභාගි කරන ලද නිරීක්ෂණයක් ප්‍රතිපල හේතු වූ පැවසෙනවා.
ඒ අනුව ක්‍රීඩිකාවන්ගේ බොක්සිං ඇදුම ලෙස සාය යොදා ගැනීමට
මෙන්ම කෙටි කලිසම යොදා ගැනීමට ද කැමැත්ත ඇති පිරිසක් සිටින නිසා මෙවර ඔලිම්පික් තරගාවලියට
කාන්තා බොක්සිං ඉසව් වල දී කලිසමෙන් මෙන්ම කෙටි සායෙන් ද සැරසී ක්‍රීඩා
කිරීමට ලැබෙනු ඇත.
No comments:
Post a Comment