ගිනියා රාජ්‍යය නියෝජනය කරමින් පැමිනි ක්‍රීඩා කණ්ඩායමෙන් අතුරුදහන් වී ඇත්තේ පිහිණුම් ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ ජූඩෝ ක්‍රීඩකයෙකි.කැමරූන් සහ මෙම රටවල් දෙකට අමතරව කොංගෝ රාජ්‍යයෙන් පැමිණි ක්‍රීඩකයෙකුද එක් වී සිටින බව වාර්තා වෙනවා.
මේ වන විට බ්‍රිතාන්‍ය පොලීසිය අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින අතර එළැඹෙන නොවැම්බර් මාසයේදී මොවුන් වෙනුවෙන් නිකුත් කර ඇති වීසා අවලංගු වන බැවින් ඉන් අනතුරුව මොවුන් අත් අඩංගුවට ගැනීම පහසුවනු ඇතැයි ද සදහන් වෙනවා.
www'supirikrida.com
No comments:
Post a Comment