ජාතික කණිෂ්ඨ ටෙනිස් තරගාවලිය,විවාත තරගාවලිය සහ රෝද පුටු තරගාවලිය පැවත්වීමට නියමිත මෙම මසට අදාළ ටෙනිස් තරගාවලි කිහිපයෙන් පළමුව ඇරඹෙන ජාතික කණිෂ්ඨ ටෙනිස් තරගාවිලය 11 දා සිට 26 දා දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් පිටියේදී පැවත්වේ.අවුරුදු 10 න් පහළ,12 න් පහළ,14 න් පහළ,16 න් පහළ සහ 18 න් පහළ වයස් ඛාණ්ඩ යටතේ පැවත්වෙන මෙම තරගාවලිය සදහා එයාර්ටෙල් සමාගමේ අනුග්‍රාහකත්වය හිමි වී ඇත.
මේ අතර එම තරගාවලිය යටතේ පැවත්වෙන විවෘත හා රේද පුටු තරගාවලි අගෝස්තු 18 සිට 26 දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී ම පැවත්වීමට නියමිතය.
www.supirikrida.com
මේ අතර එම තරගාවලිය යටතේ පැවත්වෙන විවෘත හා රේද පුටු තරගාවලි අගෝස්තු 18 සිට 26 දක්වා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී ම පැවත්වීමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment