කාටර්,ෆ්රේටර්,බ්ලේක් සහ බෝල්ට් ලෙස පෙළ ගැසී සිටි ජැමෙයිකානු වේග බලකායට සැළකිය යුතු තර්ජනයක් වූ ඇමෙරිකාව නියෝජනය කළ ටයිසන් ගේ,ජස්ටින් ගැට්ලින්,රේන් බේලි සහ ට්‍රෙල් කිමන්ස් තත්පර 37.04 ක් වූ පැවති ලෝක වාර්තාව සම කරමින් නව ඇමෙරිකානු ජාතික වාර්තාවක් තැබීමට සමත් වූහ.තරගය තෙවන තැනට හමාර කළ කණ්ඩායම කැනඩාව වුව ද තරගය අතර මැද දී යශ්ටි හුවමාරුවේ දී නීතිමය නොවන ප්‍රදේශයකදී එය සිදුකර තිබීම නිසා තරගයෙන් ඉවත් වන්නට සිදුවිය.එම හේතුව නිසා ට්‍රිනිටෑඩ් සහ ටුබෑගෝ කණ්ඩායමට තෙවන ස්ථානය හිමි විය.
www.supirikrida.com
No comments:
Post a Comment