බීජං ඔලිම්පික් උළෙලේ ලෝකඩ පදක්කම්ලාභිණිය වූ නඩ්ෂෙයා පසුගිය කාලයේ ජාත්‍යන්තර තරග වලදි විශාල ප්‍රගතියක් පෙන් වූ අතර ඔලිම්පික් උළෙලේ දී ඇය සිය පළමු උත්සාහයේ සිටම තර්ජනයකින් තොරව ප්‍රථම ස්ථානයේ සිටියාය.මීටර් 21.36 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජයගත් නඩ්ෂෙයා මෙවර ගෘහස්ථ ලෝක සූරතා තරගාවලියේද ජයග්‍රාහිකාව වී ඇත.
ඇයගේ තහනම් උත්තේජන චෝදනාව සනාත වීම නිසා වැලරි ට රන් පදක්කම හිමිවන අතර රුසියාවේ එව්ජිනියා කොලොඩ්කෝ රිදී පදක්කම ද පදක්කම් අතර නොසිටි චින ක්‍රීඩිකාව ලිජියාවෝ ගොන්ග් ට ලෝකඩ පදක්කම ද හිමි විමට නියමිතය.
www.supirikrida.com
No comments:
Post a Comment