ඔලිම්පික් තරගාවලියේ පිහිණුම් තරග පුහුණුව සදහා වෙන් කර තිබූ තටාගයක කාන්තා වැසිකිලියක සිටි පිරිමියෙකු ලන්ඩන් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.තමන් පිරිමියෙකු ලෙස හදුනා ගැනීම වැළක්වීමට කාන්තා හඩින් කතා කිරීමට උත්සාහ ගනිමින් සිටි මෙම පිරිමියා පිළිබදව ක්‍රීඩිකාවන් තිදෙනෙකුම හදුනාගෙන පැමිනිලි කිරීමෙන් පසුව ඔහුව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.
කාන්තා වැසිකිලියේ සිටියදී අත් අඩංගුවට ගත් ඔහුට පොලිසිය ලිංගික අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කළ බවට චෝදනා ගොනු කරමින් නීතිය ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment