Sep 12, 2013

JAT කදුරටට අත දෙයි

JAT හෝල්ඩින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර 20/20 චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කදුරට මෙරුන්ස් කණ්ඩායමේ අන්‍රග්‍රහකත්වය දැරීමට ඉදිරිපත් වී ඇත.
මෙවර පැවති සුපර් 4, 20 / 20 ක්‍රිකට් සූරතාවලියේදී චැම්පියන්ස් කුසලානය සදහා තරග වැදීමට එහි සූරතාවය දිනා ගනිමින් සුදුසුකම් ලත් කදුරට මෙරුන්ස් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේලහිරු තිරිමාන්නය.එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් කටයුතු කළේය.
ඡායාරූපයේ දැක්වෙන්නේ කදුරට කණ්ඩායමට අදාළ අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව වන අතර එම අවස්ථාවට JAT හෝල්ඩින්ග්ස් නියෝජනය කරමින් සහභාගි වූ එහි අධ්‍යක්ෂිකා ජොයිස් ගුණවර්ධන ද ඡායාරූයේ වෙයි.
www.supirikrida.com

No comments: