බුවනොර්ස් අයර්ස් හී හිල්ටන් හෝටල් පරිහ්‍රයේදී පැවති විශේෂ සැසියකදී නව සභාපති ධූරයට පත් බැක් වෙත වසර 12 ක් සිය වගකීමට යටත්ව පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය ජැක් රොග්ස් විසින් පිරිනමන්නට යෙදුණා.මෙම පත් වීම සදහා පැවති නිලවරණයෙන් අවසාන තරගකරුවන් දෙදෙනා හැටියට පුවාර්ට රිකෝ රාජ්‍යයේ රිචඩ් කැරියන් සහ තෝමස් බැක් ඉතිරිව සිටි අතර ඒ අතරින් බැක්,රිචඩ් ට වඩා බොහෝ ඉදිරියෙන් සිට ඔලිම්පික් මුල් අසුන වෙත තේරී පත් වුණා.59 හැවිරිදි තෝමස් බැක් වෙත සුභ පතමින් නව සභාපති ධුරයට හිටපු සභාපති රොග් විසින් සුභ පතන අයුරු ඡායාරූපයේ දැක්වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment