මෙම තරගාවලියට ශ්‍රී ලංකාවනියෝජනය කරමින් ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහභාගි වීමට නියමිත අතර කණ්ඩායම් ප්‍රධනි ලෙස ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති සහ ජාතික පාසල් ක්‍රීඩා සභාවේ ලේකම් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා ) උපාලි අමරතුංග සහභාගි වීමට නියමිතයි.කණ්ඩායමේ කාන්තා කණ්ඩායම් භාර නිලධාරිණිය සහ පුහුණුකාරියක ලෙස ද කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ඒඩී නන්දාවතී කටයුතු කරන අතර කුරුණැගල මලියදේව බාලිකා විද්‍යාලයේ කුමුදුණි මල්ලිකා ද පුහුණුකාරිණියක ලෙස කණ්ඩායමට එක් වී සිටිනවා.කුරුණෑගල ශාන්ත ආනා විද්‍යලයේ නෙවිල් රොද්‍රිගෝ,වලල ඒ රත්නායක විද්‍යාලයේ ස්වර්ණ පාලිත,මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ පී තමෙල් ද පුහුණුකරුවන් ලෙස එක් වී සිටින අතර හිටපු දුර පැනීමේ ජාතික වාර්තාලාභියෙකු වන ඉන්දික චමින්ද විතානගේ ක්‍රීඩක ජීවතයෙන් පසු පුහුණුකරුවෙක් ලෙස කේෂ්ත්‍රයට පිවිසෙමින් පුහුණුකරුවෙකු සිය පළමු සංචාරයට එක් වන අතර ඔහු රත්නපුර සීවලි මධය මහා විද්‍යාලය නියෝජනය කරමින් සංචාරයට එක්ව සිටිනවා.
තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ඔවුන් තරග වදින ඉසව් පිළිබද සවිස්තර වාර්තාවක් මේ සමග වෙනවා.
බාලක බාලිකා
මීටර් 100 සමිත් ලක්මාල් ආර්එම්ආර්කේ රත්නායක සහ මේධනීවික්‍රමනායක
මීටර් 200 සමිත ලක්මාල් ආර්එම්ආර්කේ රත්නායක සහ සාරංගි සිල්වා
මීටර් 400 සතිර ශානක සහ කේඩී රත්නායක
මීටර් 800 ජීඑච් චාරුක කුෂාන්ත සහ
බීඒ සදරුවන් කේඑන් නිශාන්ති දිලිහානි සහ ඒඑම්එම්පී
අබේසිංහ
මීටර් 1500 බීඒ සදරුවන් සහ ජිඑච් චාරුක කුෂාන්ත කේඑන් නිශාන්ති දිලිහානි සහ ජීඑම්කේ වීරසිංහ
මීටර් 3000 එම්ජීඩීඑස් අමරසූරිය
මීටර් 100 කඩුලු එන්පීඅයි තත්සරණි සහ කේඒඅයිඅයි අබේරත්න
මීටර් 400 කඩුලු ඒඑම් හසින්තක දයාන් සහ
ආර්ඩීඒ විදුශංක
මීටර් 100 සහය සතිර ශානක,විදුරලක්මාල් ආර්එම්ආර්කේ රත්නායක,මේධනි වික්‍රමනායක
කේඩී රත්නායක,හසින්තක දයාන් ශලින්දා ප්‍රනාන්දු,සාරංගි සිල්වා,
ආර්ඩීඒ විදුශංක එන්පීඅයි තත්සරණි,කේඒඅයිඅයි අබේරත්න
මීටර් 400 සහය සතිර ශානක,කේඩී රත්නායක කේඑන් නිශාන්ති දිල්හානි,එස්ජීඑම්කේ වීරසිංහ,
යොමාල් රවිසර,සමිත ලක්මාල් එම්ජීඩීඑස් අමරසූරිය,එම්ඕ උදයංගනී,
ඒඑම් හසින්තක දයාන්,ආර්ඩීඒ විදුශංක ඒඑම්එම්පී අබේසිංහ
මීටර් 3000 ඩබ්එම්එච්එම් වීරසිංහ සහ ඩබ්බීඑම්
බාධක සමරවීර
මීටර් 5000 තිලිණි මධුශිකා
ඇවිදීම
මීටර් 10000
ඇවිදීම කේඑම්ඩීපී කුලසූරිය
දුර පැනීම විනුර ලක්මාල් ඩබ්එම්කේසි විජේසිරිවර්ධන සහ සාරංගි සිල්වා
තුන් පිම්ම කේජීකේ පෙරෙරා සහ විනුර ලක්මාල් එච්ඩීවී ලක්ෂානි
උස පැනීම සචින් එරංග සහ සීඑම්ජේපී ෆොන්සේකා එන්කේපී ජයමාලි ගුණරත්න
කව පෙත්ත කේඒපී ජයවර්ධන
යගුලිය මලින්ද මධුශංක සහ කේඒපී ජයවර්ධන
හෙල්ල ආර් නුවන් කුමාර ඩීඑම්ඩීඒ දිසානායක
www.supirikrida.com
No comments:
Post a Comment