Sep 10, 2013

බස්නාහිර බැඩ්මින්ටන් තරගාවලියේදී හිමාෂිට ද්විත්ව සූරතා

ස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවන ලද 13 වන ක්ලැසික් බැඩ්මින්ටන් සූරතාවලියේදී කාන්තා අවුරුදු 20 න් ඉහළ තරග අංශයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිමාෂි ෂශිංකා එම වයස් ඛාණ්ඩයේ ඒකල සූරතාවය මෙන්ම ඩීඑස්පී ගුණසේකර සමග එක්ව එම වයස් කාණ්ඩයේ මිශ්‍ර යුගල සූරතාවයද දිනා ගැනීමට සමත් වුණා.මොරටුව තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාව සහ මොරටුව විශ්ව විද්‍යාලී ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවති මෙම තරගාවලියේ අවසාන තරග මොරටුව විහ්ව විද්‍යාලීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් නිකුත් කරන්නට යෙදුණ ප්‍රතිපල ලේඛණය පහත දැක්වෙනවා.


Classic badminton Championship 2010 organized by

The Western Provice Badminton Association.

Results  

U15 - Girls Singles - Winner Nihinsa R. Medis   (O.L.V. Convent  , Moratuwa )

Runner-up Asvini Senevirathne (Sirimavo Bandaranayake

 Vidyalaya)

Girls Doubles -Winners Lithmi  L.  Gunawardena  ( Vidura  College )

 Sanduni Nimesha  ( Lindsay Girls School)

Runners-up Nihinsa R. Medis & Binuri Sudusinghe  of

 (O.L.V. Convent , Moratuwa )

Boys Singles- Winner H. H. Nilanka  Randilukshana  (Carey College)

Boys Doubles - Winners H. H. Nilanka  Randilukshana  & G. Navindu Navanjana

Runner-up Bevindu Dassanayake  (St. Joseph’s College Colombo)

Runners-up W. Buddhika Rathaweera  & Himesh  R. Premawardena

of  Carey College

of  President’s College,  Maharagama.

U18 - Girls Singles - Winner P. Nimesha  S. Perera  (Central College Piliyandala)

Runner-up Shaziya Samad   (Ladies College)

Girls Doubles -Winners Jithmi  G. Bandara (Sirimavo Bandaranayake Vidyalaya )

Runners-up Shaziyah Samad  & Bhagya Welikala

 &  M. Savindya S. Kuruppu  (Central College Piliyandala)

 from  ladies College

Boys Singles- Winner Johanne de Silva  (S. Thomas College- Mt. Lavinia )

Runner-up Chamindika Abeysinghe (S. Thomas  College – Mt  )

Over 40 Ladies Singles Winner Inoka Mataraarachchi (CMC Sports Club)

Runner-up W. P. Karunarathna (CMC Sports Club)

       Men's Singles Winner Dag  Mohan Jayasooriya

(The lovers Fellowship Badminton Club)

Runner-up Priyanka Samaradivakara  (Nations Trust Bank)

Men's Doubles Winners H.K. Vijitha Sanjeewa  &  Samith Perera

Runners-up Dag Mohan Jayasooriya  &  P.A.P. Perera

 (from  Cool  Max )

(The lovers Fellowship Badminton Club)

Over 20        Men's Singles Winner Ishara Abeysekara   (University of Moratuwa)

Runner-up M. Shawn  P. Perera

Men's Doubles Winners W. P. Darshin Srimal de Silva ((Mellennium IT) &

Runners-up J.A. L. Aravinda  (Brandix)

(Metropolitan Group of Companies)

Harsha Ambepitiya   (JHK)

P. S. Rajapaksha  (University of Colombo)

Over 20        Women’s Singles Winner J.M. Himashi Sasinka (S.L. Air Force)

Runner-up Marina Samaratunga   ( Millennium Information

Women’s Doubles Winners N. Idzani Usoof & Sara Silva from

Runners-up Shanika Wanaguru & Radeeka Abeysundara

 Technologies (pvt) Ltd.)

( Kothalawa  Defense University )

( Swiss  Biogenics  Pvt Ltd )

Over 20        Mixed Doubles Winner D.S.P. Gunasekara & J.M. Himashi  Sasinka

Runner-up Charana Geeganage  &  N. Idzani Usoof

 (S.L. Air Force)

(Kothalawala  Defense  University)
www.supirikrida.com

No comments: