ලියෝ මැන්ෂනෝ අවුරුදු හතරේදී පමණ මෙක්සිකෝවේ සිට සිය දෙමව්පියන් සමග ඇමෙරිකාවට පැමිණ ඇති අතර ඔහු උපතින් මෙක්සිකානුවෙකි. මූල්‍යමය පදනම මත අප්‍රිකානු රටවලින් පැමිණ පුරවැසි කම ලබා ගත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සිය දක්ෂතා වලින් ඇමෙරිකාවට ආලෝකය ලබා දුන්නද,ලියෝ එවැනි අයෙකු නොවන අතර ඔහු කුඩා කාලයේ සිටම ඇමෙරිකාවේ සම්පත් වලින් පෝෂණය ලැබුවෙකි.එහෙත් ඔහු ජයග්‍රහණයේදී අන් කිසිදු ක්‍රීඩකයෙක් නොකළ ආකාරයෙන් සිය දිනූ බිමද මතකයට නැගීම මානව ගුණ දහම් අනුව බලන කළ අගය කළ යුතු තත්ත්වයකි.
www.supirikrida.com
No comments:
Post a Comment