![Extra time during the women's semi-final Football match between Canada and the USA](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_umi55G8th7rluQjTvS6fEx4FWuVddWMuVHPfqgxXDeOBcKuJpFeENoxEVHbQWuW73cpoo7UkJlqs4N9Jg4GGmdzEPxbNRWLlDVbKsAvDqXRw8VE_mskXObngpCYzzUcLz1H-tRDXiK4r8hhD-_ncM=s0-d)
ජගත් කාන්තා පාපන්දු සූරියන් වන ජපානය මේ වන විටත් ඇමෙරිකාවට එරෙහිව පාපන්දු රන් පදක්කම සදහා වන සටනට සුදුසුකම් ලබා සිටින අතර මෙවර පිරිමි අංශයේදී ද ආසියානු දස්කම් කැපී පෙණෙන තත්ත්වයක විය.මේ වන විට අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලබා තිබෙන කණ්ඩායම් හතරට ජපානය සහ කොරියාව සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය ආරම්භයේදී ම ජගත් සූර ස්පාඤ්ඤය පරදවමින් ජගත් පාපන්දු ලෝකයේ අවධානය දිනා ගත් ජපානය අවසන් පූර්ව තරගයේදී මෙක්සිකෝවට එරෙහිව තරග වැදීමට නියමිතය.කොරියානු කන්ඩායමේ ප්‍රතිවාදියා වන්නේ බ්‍රසීලය ය.ඡායාරුපයේ දැක්වෙන්නේ ජපාන කාන්තා පාපන්දු කන්ඩායම අවසාන තරගයට තේරී පත්වීම ප්‍රේක්සකයන් සමග විද ගත් අයුරුයි.
www.supirikrida.com
No comments:
Post a Comment