පිරිමි යුගල තරග අංශයේ රන් පදක්කම චීනයට දිනා දීමට යුන් සායි සහ හයිෆෙන්ග් ෆූ සමත් වූ අතර කාන්තා යුගල සුරතාවය චීනයට දිනා දීමට කියුන්ග් ටියෑන් සහ යුන්ලෙයි ෂාහෙන් සමත් වුණා.
මිශ්‍ර යුගල සූරතාවය ෂෑන්ග එන් සමග එක් වූ ෂාහෝ වයි විසින් දිනා ගත් අතර බැඩ්මින්ටන් පදක්කම් සටහනේ අසල්වැසි ඉන්දියාවේ නම සටහන් කළ ෂයිනා නෙවාල් කාන්තා තරග අංශයේ ලෝකඩ පදක්කමට හිමිකම් කිවා.පහළ ඡායාරූපයේ දැක්වෙන්නේ නෙවාල් වල අතර ඉහතින් දැක්වෙන්නේ ජයග්‍රාහී චීන බැඩ්මින්ටන් කණ්ඩායමයි.
www.supirikrida.com
No comments:
Post a Comment