පිරිමි කේවල අංහයේ රන් පදක්කම චීනයේ ජික් සාන්ග් විසින් දිනා ගත් අතර එහි රිදී පදක්කම හාවෝ වැනග් දිනා ගත්අතර එහි ලෝකඩ පදක්කම දිමිත්‍රි ඔවිට්චරෝ විසින් දිනා ගත්තා.කාන්තා කේවල සූරිය වූයේ චීනයේ ලී ෂයැෂිඔවා වන අතර රිදී පදක්කම ඩින්ග් නින්ග් විසින් දිනා ගත්තා.සිංගප්පූරුවේ ෆෙන්ග් ටියැන්ගවෙයි විසින් ලෝකඩ පදක්කම දිනා ගත් මෙම ඉසව්වේ කාන්තා කණ්ඩායම් අවසාන තරග අද පැවත්වෙන අතර ඒ සදහා චීනය සමග ගැටෙන්නේ ජපානය යි.
පිරිමි කණ්ඩායම් අවසාන තරග හෙට (8) පැවත්වෙන අතර ඒ සදහා ද චීනය සුදුසුකම් ලබා සිටින අතර එහිදී චීනයට එරෙහිව රන් පදක්කම සදහා තරග වැදීමට දකුනු කොරියාව තරග වැදිමට නියමිතව තිබෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment