ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන කාමලිටා ප්‍රකාශ කර ඇත්තේ ඔහු තමාගේ හොදම මිතුරෙක් බවත්,ඔහුගේ දියණිය ඇතුළු සියල්ල පවුලේ මිතුරන් බවත් ඉන් ඔබ්බට දෙයක් නැති බවත්ය.ජේසන් රිචඩ්සන් ද ඔහු සමග ඇති ඇසුර ප්‍රතික්ෂේප කර නැති අතර තමා ගේ අතපසුවීම් දකින ඒවා නැති කර ගැනිමට උදව් කරන මිතුරෙක් ලෙස මාක්ව හදුන්වා දි ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment