ඒ අනුව පුහුණුකරු විසින් ක්‍රිස්ටීන් ට තමා ජාතික වාර්තාව දරන ඉසව්වෙන් ඉවත් වෙන ලෙස ගෙන එන යෝජනාව සාවධානව පිළිගන්නා ක්‍රිස්ටින් තුන් පිම්ම ඉසව්ව සදහා පිවිසෙන අතර එහිදී මෙවර ඔලිම්පික් රිදි පදක්කමට පෙර ඉකුත් ජගත් මලල ක්‍රිඩා සූරතාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගන්නට සමත් වෙනවා.28 හැවිරිදි ක්‍රිස්ටින් පුහුණුකරු ගේ දැනුමට ගර කිරීම නිසා හිමිවන මෙම රිදි පදක්කම කොළොම්බියාව මලල ක්‍රීඩා පිටියේ ලද විශාලතම ජාත්‍යන්තර ජයග්‍රහණය ලෙස ඉතිහාසයට එක් වන අතර මෙම තරගයේ ජයග්‍රහණය කසකස්තානයේ ඔල්ගා රිපකෝවා විසින් දිනා ගනු ලබන්නේ මීටර් 14.98 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් වන අතර තෙවන ස්ථානය මීටර් 14.79 ක දක්ෂතාවයක් පෙන් වූ යුක්රේනයේ ඔල්හා සලාහුදා ට හිමි වෙනවා.
www.supirikrida.com
No comments:
Post a Comment