ලන්ඩන් පොලිසිය තරගාවලියට පෙරාතුවම ගණිකාවන් විශාල පිරිසකට තරගාවලිය පැවත්වෙන ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් බවට පත් කළ අතර එයට හේතුව ලෙස පොලිසිය පෙන්වා දී තිබුණේ,ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ වූ ජාවාරම් කරුවන් සමග ඔවුන්ට ඇති සබදතා තහවුරු කර ගැනීමෙන් පසු එම තීරණය ට පිවිසි බවයි.මෙසේ තහනමට ලක් වූ පිරිස අතර වැඩිපුරම දකින්නට ලැබෙන්නේ අප්‍රිකානු සහ ආසියාතික රටවලට අයත් කාන්තාවන් බව ද එම වාර්තා හෙළිදරව් කරනවා.
නමුත් තවමත්ගණිකා ව්‍යපාරය,මත් ද්‍රව්‍ය ව්‍යාපාරය,මංකොල්ලකෑම් ආදිය ලන්ඩන් නුවරට කිලෝ මීටර් 7 ක් පමණ නුදුරින් සිදුවන බවට විදෙස් වාර්තා උදාහරණ සහිතව පෙන්වා දුන්නා.
www.supirikrida.com
No comments:
Post a Comment