මහින්ද රාජපක්ෂ අභියෝග කුසලානය සදහා දකුණු ආසියාතික රටවල් හතරක් අතර පැවත්වෙන සිව්කොන් පාපන්දු තරගාවලිය අද නාවලපිටියේදි ඇරඹිමට නියමිතය.අද තරගාවලියේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ය.වසරක් පාසා මෙම තරගාවලිය පැවත්වීම කෙරෙහි තරගාවලියට සහභාගි වන රටවල ද අවධානය මේ වන විටත් යොමු වී ඇති අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මේ පාපන්දු තරගාවලිය සංවිධනය කිරීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේද සහය ඇතිව කටයුතු කරන්නනේය.
පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ අද සමාරම්භය ආලෝකමත් කිරීමට පැරෂුට් භටයන් ගුවන් සංදර්ශන පුහුණුවේ යෙදී සිටින අයුරු සහ ක්‍රීඩා කණ්ඩායම් තරගාවලිය පැවත්වෙන නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පුහුණුවීම් වල යෙදී සිටින් අයුරුය.
ඡායා - කසුන් ලක්රූ
www.supirikrida.com
1 comment:
හයියෝ මරාගේ උපන් ගෙයි දෝසය නිසා මැච් එකක් බලන්න ගියොත් ඉවරයිනේ. අදත මාලදිවයින් කාරයෝ මරා ඉස්සරහැදීම අපිට තුනක් බැස්සුවා. නොදොකින්.
Post a Comment