බස්නාහිර පළාත තුළ පවතින ක්‍රීඩා සමාජ සහ ආයතන සදහා වෙන් වන මෙම තරගාවලියේ සූරතාවයන් සහ අනු සූරතාවයන් දිනා ගන්නා ක්‍රීඩා සමාජ සදහා වටිනා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීමට කටයුතු යොදා ඇත.තරගාවලියේ අයදුම් පත් නොවැම්බර් 17 වන දිනට ප්‍රථම තරග ලේකම්,ෂටල් පවර් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරය,පූර්වාරාම පාර,කිරුළපන,කොළඹ 5 යන ලිපිනයට යොමු කළ යුතුය.විඩි විස්තර සදහා තරග ලේකම් අසංක පීරිස් ගේ අංක 0718217056 ජංගම දුරකථනය විවෘතව තැබෙන අතර විස්තර සහ අයදුම්පත් බාගත කර ගැනීම සදහා පහසුකම් www.supirikreeda.com වෙබ් අඩවිය මගින් සළසා ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment