උතුරේ පැවති යුද්ධය සදහා දායක වූ එල්ටීටීඒ සාමාජිකයන්
පුනරුත්ථාපනයෙන් පසුව ක්‍රීඩාවන් සදහා යොදවා ගැනීම සදහා ඔවුන්ගේ හැකියාවන්
නිරීක්ෂණය කිරීම සදහා සහ වැඩි දුර ක්‍රීඩා පිළිබද පුහුණුව සහ අවබෝධය ලබා දීම
වෙනුවෙන් පැවති වැඩ මුළුවක් පසුගියදා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්විණි.ක්‍රීඩා
අමාත්‍ය මහින්දානන්ද අළුතුගමගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩ මුළුවට අදාළ ක්‍රීඩා
සංගම් වල ප්‍රධානීන් සහ එම ක්‍රීඩාවන් සම්බන්ධ දැනුවත් ප්‍රවීනයන් විශාල පිරිසක් ද
එක්ව සිටිය හ.ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම වැඩ මුළුවට සම්බන්ධ ඡායාරූපයකි.
No comments:
Post a Comment