කණිෂ්ඨ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට
ටෙනිස් දැණුම ලබා දීමේ ප්‍රවීනයෙකු බවට කරුණු සහතික කර ඇති සිරියානු ජාතික ඒබ්‍රහම්
ඊබ්‍රහිම් ශ්‍රී ලංකාවේ කණිස්ඨ ක්‍රීඩකයන් පුහුණු කිරීම සදහා වසරක කාලයකට
කැදවා ඇත.2010 දී ඉරාන කණ්ඩායම දෙවන කාණ්ඩයට උසස් කිරීම සදහා පුහුණුව ලබා දුන් ඊබ්‍රාහිම්,කයිරෝ
නුවර පිහිටි ටෙනිස් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකාර ධූරය දරා ඇත.අන්තර්ජාතික ටෙනිස්
මූලස්ථාන තරගයේදී බටහිර ආසියානු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඊබ්‍රාහීම් ගේ
සේවය වෙනුවෙන් අදාළ අනුග්‍රාහකත්වය ක්‍රීඩා අමාත්‍යංශය විසින් දරනු ඇත.
ඔහු ක්‍රීඩකයෙකු ලෙස සිරියාව
නියෝජනය කරමින් ඩේවිස් කුසලාන නියෝජනය කර ඇති අතර ජගත් ශ්‍රේණිගත කිරීම් වල දී
සිරියාවේ ක්‍රීඩකයෙකු ගේ ඉහළම දක්ෂතාවය සනාථ කරමින් එම ශ්‍රේණිගත කිරීම් වල 301 වන
ස්ථානයට පැමිණ ඇත.
No comments:
Post a Comment