සෙසු තරග වලදී ශ්‍රී ලංකාව
පකිස්තානය,කටාරය සහ හොංකොං වෙතින් තරග වට 2- 0 ක් ලෙස පරාජය ලැබූ අතර මීට පෙර ජාත්‍යන්තර
තරගවලදී දැක් වූ දක්ෂතා සහ සංසන්දනය කිරීමේදී මෙම ප්‍රතපල වලින් ශ්‍රී ලංකා අත්
පන්දු කණ්ඩායම යම් ප්‍රගතියක් ලබා ඇති බව දකින්නට හැකි වීම සතුටුදායක තත්ත්වයකි.
අද මෙහි රන් පදක්කම තීරණයකරන
තරගය පවත්වන අතර එහිදී බහරේනය සහ කටාරය තරග බිමට පිවිසීමට නියමිතව ඇත.ලෝකඩ පදක්කම
සදහා වන තරගය ඕමානය සහ පකිස්තානය අතර පැවත් වේ.කාන්තා අවසාන තරගයට චීන සහ චීන
තායිපේ කණ්ඩායම් පිවිස සිටින අතර ලෝකඩ පදක්කම සදහා වන තරගයට තායිලන්තය සහ
වියට්නාමය තරග වැදීමට නියමිතය.
No comments:
Post a Comment