වයස් අවුරුදු 17 - 18 යන වයස් ඛාණ්ඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විවෘත මෙම තරගාවලියට සදහා 1994 - 95 යන වසර වල උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.කිලෝ ග්‍රෑම් 49 සිට කිලෝ ග්‍රෑම් 91 ට වැඩි බර පංතිය දක්වා පිරිමි ක්‍රීඩකයන්ට තරග පැවත්වෙන අතර ක්‍රීඩිකාවන්ගේ බර පංති කිලෝ ග්‍රෑම් 48 සිට 81 ට වැඩි බර පංතිය දක්වා විවෘත වේ.
ඉකුත් වසරේදී මෙම තරගාවලියේ සමස්ත ගෞරවය මහනුවර විද්‍යාල විසින් අත් කර ගැනීම කැපී පෙණුනු අතර එහිදී සූරතාවය විද්‍යාර්ත විද්‍යාලයටත්,දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් කිංස්වුඩ් සහ ධර්මරාජ විද්‍යාලවලටත් හිමි විය.ඉකුත් වසරේ දක්ෂතම ක්‍රීඩකයා වූයේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ටීඩී රණසිංහ ය.දක්ෂතම පරාජිතයා වූයේ සිළුවේටා බොක්සිං සමාජයේ කේඒඒ මධුශංක ය.
www.supirikrida.com
No comments:
Post a Comment