එසේම මෑත කාලයේ දක්ෂතා අතර සිටින කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් විශාල පිරිසකට ජාතික මට්ටමේ ජයග්‍රහණ වලින් නොනැවතී අන්තර්ජාතික තත්ත්වය දක්වා පවා යන්නට මග පෙන්වන පුහුණුකරුවන් වන චම්පක මාතරආරච්චි සහ රොහාන් දංගල්ල ද සීවලි ආදි සිසුවෝය.මේ ආකාරයට අද විනසුරුවන් පුහුණුකරුවන් මෙන්ම ජාතික තලයට ප්‍රවේශ ක්‍රීඩකයන් විශාල පිරිසකගේද ආරම්භය වන සීවලි යේ අලුත්ම සුපිරි ක්‍රීඩකයා වන මෙවර ජාතික කණිෂ්ඨ තරගාවලිය ජයගත් රුචිර ගුණසේන,මෙවර විද්‍යාලයේ ක්‍රීඩා නායකයා ලෙස සීවලි ක්‍රීඩා උළෙලට අවශ්‍යය ශිෂ්‍ය නායකත්වය ලබා දීම ද සුවිශේෂී තත්ත්වයකි.
www.supirikrida.com
No comments:
Post a Comment