එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව ක්‍රිකට් මුල් අයිතිකාරයෝ වුව ද,මෙවර 20 /20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන්නට එම කන්ඩායම් දෙකෙන් එකකටවත් අවස්ථාවක් නොලැබිණි.නමුත් සිය ඓතිහාසික පෞඩත්වය රැක ගනිමින් කාන්තා එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අද පැවත්වෙන කාන්තා 20/20 අවසාන තරගයට තරග වැදීමට නියමිතය.
ජූලි හන්ටර් |
කෙසේ හෝ වර්ථමානය වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ යම් පෙරළිකාර කණ්ඩායමක් වෙමින් සීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් සිටින අතර මෙවර අවසාන පූර්ව තරගයේදී ඔවුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු ලබා ගැනීම පහත හෙලුව ද,එය රැක ගෙන ඉදිරියට ඒමට කොදෙව් පිතිකාරිනියන්ගේ වෘත්තීය මට්ටමේ පසුගාමී තත්ත්වය තදින් බලපානු පෙණින.ජුලී හන්ටර් විසින් කොදෙව් පන්දු යවන්නියන් ලබා ගත් වාසිය එංගලන්ත පිතිකාරිනියට ලබා ගැනීමට ඉඩ නොතබා විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ අතර ඇය ලකුණු 22 ට කඩුලු 5 ක් දවා ගත්තේය.තරගයේ ලකුණු සටහනට මෙම සබදතාවය හරහා පිවිසිය හැකිය.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/current/match/533312.html
www.supirikrida.com
No comments:
Post a Comment