රටවල් 17 ක් සහභාගි වන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සී කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර එම කොටසේ සෙසු කණ්ඩායම් ලෙස කසකස්ථානය,කොරියාව සහ හොංකොං තරග බිමට පිවිසීමට නියමිතයි.තරගාවලියේ 10 වන තරගයේදී තරග බිමට පිවිසීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කොරියාවයි.තරගය ඔක්තෝම්බර් 1 දා පැවත්වීමට නියමිත අතර ඔක්තෝමබර් 2 දා ශ්‍රී ලංකාව සහ කසකස්තානය තරග වැදීමට නියමිතයි.ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දෙන අවසාන තරගය හොංකොං සමග පැවත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් 3 වන දා යි.
www.supirikrida.com
No comments:
Post a Comment