නවසීලන්තයට එරහෙිව ද සිය පන්දු වාර 20 තුළ ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 89 ක් පමණි.විශාල ලකුණු ගණනක් නොලැබුවද එහිදී යළිත් වරක් ශ්‍රී ලංකා ඉණිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 14 ක් ලැබූ ශෂිකලා සිරිවර්ධන සහ එම ලකුණු ප්‍රමාණයම ලැබූ ඉනෝකා ගලගෙදර හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතරින් ඉලක්කම් දෙකේ සීමාවට පිවිසියේ ලකුණු 11 බැගින් ලැබූ චමරි අතපත්තු සහ ඩිලානි මනෝදරා පමණි.
නවසීලන්තය පිලිතුරු ඉණිම සදහා ලකුණු 90 ක් ලබා ගැනීමට වැය කළේ පන්දු ඕවර් 15.4 ක් පමණි.වැය වූ කඩුලු ප්‍රමාණය දෙකක් විය.පහත ලකුණු සටහන සදහා පිවිසීමට අවශ්‍යය සබදතාවය දැක්වේ.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-2012/engine/match/533308.html
www.supirikrida.com
No comments:
Post a Comment