ජැක් 1952 දී දෙවන ස්ථානය දිනා ගනිමින් |
හෙල්සින්කි උළෙලේ දී තත්පර 13 .7 කින් රිදී පදක්කම සදහා පිවිසි ජැක් 1956 දී එය රන් පදක්කමක් කර ගැනීම සදහා විශාල උත්සාහයක නියැලුන ද අවසාන සීමා ඉර මතදී එම වාසනාව අහිමි වී ගියේය.ඔහු සහ තවත් ඇමෙරිකානුවෙකු වන ලී කැල්හොන් වෙතින් ලද පරාජය නිසාය.නමුත් එහි අවසාන ප්‍රතිපලයේ සදහන් වූයේ ප්‍රථමයා සහ දෙවැනියා වූ ජැක් යන දෙදෙනාම තත්පර 13.5 කින් ඉසව්ව නිම කර ඇති බවය.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment