විශාලතම පසුබෑම පෙන්වා ඇත්තේ කුක් දිවයින වන අතර ඔවුන් 10 වන ස්ථානයේ සිට 13 වන ස්ථානය දක්වා පසු බැස සිටියි.ආසියාවේ පළමු තැන සිටින සිංගප්පූරුව 19 වන ස්ථානයේ සිට 20 වන ස්ථානය දක්වා පසු බැස සිටින අතර ශ්‍රී ලංකාව 21 වන ස්ථානයේ සිට ස්ථාන දෙකකින් පහළ බැස 23 වන තැනට පත් වී සිටියි.මැලේසියාව 24 වන ස්ථානයේම වෙනසකින් තොරව රැදී සිටින අතර ඉන්දියාව පසුවන්නේ 27 වන තැනයි.එළි දක්වා ඇති ශ්‍රේනිගත කිරීම් වලට අනුව පළමු කණ්ඩායම් 30 අතර සිටින්නේ එම ආසියානු කණ්ඩායම් හතර පමණය.
www.supirikrida.com
No comments:
Post a Comment