පිහිනුම් සූර හේෂාන් උනම්බුව මීටර් 100 පසුපස ආර තරගයට ශ්‍රී ලංකා වේලාවෙන් 15.33 ට පමණ සහභාගි වන්නේ 29 වන දා ය.පිහිණුම් සූරි රෙසිකා උඩුගම්පොළ මීටර් 100 නිදහස් ආර තරගයට සහභාගි වන අතර ඇය අගෝස්තු 14 දා 14.30 ට තරග බිමට පිවිසෙන්නේය.මංගල සමරකෝන් වෙඩි තැබීම් ඉසව් දෙකක් සදහා සහභාගි වන අතර මීටර් 50 එයාර් රයිෘල් ඉසව්ව සදහා ඔහු තරග වදින්නේ 30 වැනි දින 13.40 ට ය.මංගල බිම වැතිර මීටර් 50 රයිෆල් ඉසව්ව සදහා සහභාගි වන්නේ අතෝස්තු 30 පස්වරු 23.45 ට ය.
කලෙක සිටම ලන්ඩනයේ ම ජීවත් වන අනුරාධ ඉන්ද්‍රජිත් කුරෙ 12 දා ලංකාවෙ වේලාවෙන් 15.30 ට මැරතන් තරගයට ඉදිරිපත් වෙයි.ක්‍රිස්ටීව් මෙරිල් සොනාලි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව සදහා සව බාගි වන්නේ අගෝස්තු 05 දා 23.30 ට ය.
No comments:
Post a Comment